👹 ලොකු සීයාගේ භූත කතා… 👹

🙏 නමෝ බුද්ධාය…! 🙏
මෙතැන් පටන් විෂාල් රවිශාන් සහෝදරයා විසින් ලියන ලොකු සීයාගේ භූත කතා… පෙල ඉදිරිපත් කරන්නේ ආඩම්බරයෙන්… ඉතින් මේ කතා පෙලේ කොටස් ලෙස ඉදිරිපත් කරන අතර ලිපි වල සම්බන්ධතා(link) පෙරවදනෙන් පසුව දැකගත හැකිය.

පෙරවදන

” ලොකු සීයාගේ භූත කතා ” නමින් මම මේ ලියන්නට යන ලිපි පෙළ හුදෙක්ම එකම එක මිත්‍යාවක් හෝ 🧚🏻‍♂️ සුරංගනා කතා වැනි 👻 හොල්මන් කතා සේ පිළි නොගන්ට…
ඒවායේ සැඟවී ඇති සත්‍යය සෙවීමට උත්සහ ගන්ට….
👹 මේ කතා හුදෙක්ම එක මිත්‍යාවක් 🥴 විහිලුවක් 🤡 කියලා හිතුනොත් ඒවා අමතක කරලා දාපල්ලා…. ☝🏻 🚫 👊🏻 ඒත් මේ කතා අස්සෙ යම් සැඟවුණු සත්‍යයක් ඇතැයි කියලා හිතන අය 🤔 සිටීනං ඒවා හොයන්ට උත්සහ ගන්ට…. 💯 🧐👹 එතකොට ඔයා දන්නැති 📚 පොත්වල රචිත නැති එක ප්‍රෞඩ ලාංකේය 🇱🇰 ඉතිහාසයක් ජනශ්‍රැති ඇසුරින් ඔබට අනිවාර්යයෙන්ම 💯 දකින්නට හමුවේවි සහෝදරවරුනි….
👹 මේවායේ සත්‍ය අසත්‍යතාවය කියවන්නා තුළ ජනිත වේවා…! 🙏🙏
👹 ජනශ්‍රැති සහ 🇱🇰 ලාංකේය ඉතිහාසය ආශ්‍රයෙන් මේ කතා බිහිවී ඇති අතර මේ කතා ඔයාලත් වෙනත් විදියකට අහල ඇත්තම් ඒක පුදුමයක් නෙමේ……👹 ඉතින් මේ 👇🏻,
කතා රස විඳිමින්
ගන්න සතුට මනසින්
ඒ සතුට අතරින්
ගන්න ප්‍රඥා… අනේ යහතින්

දිගටම එකතුවෙන ලෙස ඉල්ලා සිටිනවා මගේ කතා පෙලත් එක්ක

රත්නත්තරේ පිහිටයි..!ස්වස්ථි සිද්ධම්
✍🏻 ලිව්වේ,
Funny Mike ( විෂාල් රවිශාන් )
✒️ කතෲ අයිතියවත් රැකපල්ලා යකුනේ….

පටුන

  • 🧟‍♀️ මෝහිනී යක්ෂණිය 🧟‍♀️ නොහොත් 🙏🏻 පතිවත රැකි 🙏🏻❤️ සෙනෙබර අම්මා ❤️
  • 🧟‍♀️ මෝහිනී යක්ෂණිය 🧟‍♀️
  • 👺 රතැස් යකා 👺දෙවෙනි දිග හැරුම😁 කතාවේ සත්‍ය හෙළිදරව්ව ☝🏻🧐
  • 👹 රතැස් යකා 👹නොහොත්👹 රක්තාක්ෂ අසුරයා 👹
  • ❤️ මගේ ආදරණීය ලොකු සීයා ❤️

✍🏻Funny Mike ( විෂාල් රවිශාන් )සතු ලිපි පෙලකි
✒️ කතෘ අයිතිය සුරකින්න.

Design a site like this with WordPress.com
Get started